Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ භාරයේ තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ ආන්දෝලනාත්මක සුඛෝපභෝගී රථය රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මත මුදා හැර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද මෙම නියෝගය නිකුත් කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ රුපියල් මිලියන 100ක් පමණ වටිනා මෙම සුඛෝපභෝගී වාහනය නීති විරෝධී ලෙස එකලස් කර ඇති බවට සැක කෙරිණි.
වලාන දූෂණ මර්දන කාර්ය සාධක බලකායට ලැබුණු තොරතුරක් මත වාහනය එකලස් කිරීම පිළිබඳ සැක මතුවීමෙන් පසු නොවැම්බර් 08 වැනිදා SUV රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත රැගෙන එන ලෙස සේනසිංහට උපදෙස් දෙන ලදී.
ඒ, එම ලෑන්ඩ් කෲසර් රථය නැවත එකලස් කරන්නට ඇතැයි යන සැකය මතයි.
හිටපු මන්ත්‍රීවරයාගේ වාහනය අත්අඩංගුවට ගෙන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොවැම්බර් 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart