Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුලියාපිටිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ලබන මස අටවෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග ලබාදී තිබේ.
පවුල් ආරවුලක් සම්බන්ධව කාන්තාවක් විසින් පැමිණිල්ලක් කුලියාපිටිය කොට්ඨාස හා ළමා කාන්තා කාර්යාංශය වෙත ඉදිරිපත් කර ඇත.
අදාළ පැමිණිල්ල විභාග කරමින් සිටියදී එම ස්ථානයට පැමිණ ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වගඋත්තරකරු වූ පුද්ගලයාට මරණ තර්ජනය කර පහරදීමටත් තැත්කර ඇති බව ළමා කාන්තා කාර්යාංශය පවසයි.
මීට පෙර ද වගඋත්තරකරු කුලියාපිටියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පහරදීමක් සිදුව තිබෙන බව වාර්තා වේ.
මෙම සිදුවීමට මුහුණ දුන් පුද්ගලයා රෝහල්ගතවී ඇති අතර අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග ලබාදුන් බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart