March 12, 2025

තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණ දී ඇති නියෝගය බලරහිත කරන ලෙස වැඩ තහනම් කර අති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණය අවසන් කර ඇත.

ඊට අදාළ තීන්දුව ලබන 17 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළේය.