Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික වශයෙන් 1000 දක්වා ශ්‍රේණිගත කර ඇති විදේශීය විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාව නීති සම්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මීට පෙර මෙම උපාධි පිළිගනිම වෙනුවෙන් වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවිය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලධාරියකු පවසා ඇත්තේ, අවශ්‍ය රෙගුලාසි කෙටුම්පත් කර, නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත පරීක්ෂා කිරීම සඳහා යොමුකර ඇති බවයි.
ශ්‍රී ලාංකික සිසුහු විශාල පිරිසක් නේපාලය, බංග්ලාදේශය, චීනය වැනි රටවල විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලබාගනිති.
මෑතකදී, බංග්ලාදේශය සිය වෛද්‍ය විශ්වවිද්‍යාල වැඩි සංඛ්‍යාවක් පිළිගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ද කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart