Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මැයි මාසයේදී වාර්තා වූ සියයට 1.6 සිට ශ්‍රී ලංකාවේ උද්ධමනය ජුනි මාසයේදී සියයට 2.4 දක්වා ඉහළ යෑමත් සමඟ ප්‍රවාහනය, මධ්‍යසාර පාන සහ දුම්කොළ සඳහා වැඩි මුදලක් වැයකිරීමට ජනතාව පෙළඹී ඇති බව පෙනේ.
මෙම කාලය තුළ ප්‍රවාහන කාණ්ඩයේ උද්ධමනය සියයට 6.9 සිට සියයට 7.5 දක්වා ඉහළ ගොස් ඇති අතර හෝටල් සහ ආපනශාලා කාණ්ඩයේ උද්ධමනය සියයට 4.9 සිට සියයට 4.3 දක්වා පහත වැටී ඇත.
මධ්‍යසාර පාන සහ දුම්කොළ කාණ්ඩයේ උද්ධමනය දර්ශකය මගින් ගණනය කරන ලද පරිදි සියයට 26.6 සිට සියයට 27. 1 දක්වා ඉහළ ගොස් තිබිණි.
මැයි මාසයේදී සියයට 0.5ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී සියයට 1.9 දක්වා ඉහළ ගොස් ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 2.4 සිට සියයට 2.7 දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේවෙතත්, එම කාලය තුළ ජලය, විදුලිය සහ ගෑස් පිරිවැය පහත වැටී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart