Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කඳවූ අවස්ථාවේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලනාත්මක තත්වයක් මතුව තිබේ.
කෝප් කමිටු සභාපතිවරයා ඊයේ රැස්වීමේදී යම් පුද්ගලයකුට හස්ත මුද්‍රාවෙන් නිහඬව සිටින ලෙසට දැනුම්දෙන ආකාරය දැකගත හැකි වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සඳහන් කරන ලද්දේ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගෙන් අසීරු ප්‍රශ්න ඇසූ සෑම අවස්ථාවකදීම, එම ප්‍රශ්නවලට පිළිතුරු ලබානොදෙන ලෙස කෝප් සභාපතිවරයා හස්ත මුද්‍රාවෙන් නිලධාරීන්ට දැනුම්දුන් බවයි.
පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්තද විපක්ෂයේ අදහස්වලට එකඟවෙමින් සඳහන් කරන ලද්දේ, කෝප් කමිටු සභාපතිවරයාගේ හැසිරීම ප්‍රශ්නසහගත බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart