November 18, 2024

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස නැවත පත් වූ විජිත හේරත්ට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් සිය සුබපැතුම් එක් කර තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් පවසා ඇත්තේ, මිත්‍රත්වයේ ඓතිහාසික බැඳීම් ශක්තිමත් කිරීමට තමන් සූදානම් බවයි.

එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට සූදානම් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%