Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන අදහස් විමසීමක් අද කැඳවා තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2024 වසර සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ වාචික අදහස් දැක්වීමේ සැසිය බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අද පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වේ. .
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාර මහජන අදහස් විමසීමේ ක්‍රියා පටිපාටියට අනුව මෙම මහජන අදහස් විමසීම සිදු කෙරේ.
මහජන අදහස් විමසීමෙන් පසු කොමිසම අවසන් තීරණය ජූලි 15 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart