Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ පැල්පත් නිවාසවල පදිංචිකරුවන්ට නිවාස ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද පවසන්නේ, කොළඹ වතු 26ක පුද්ගලයන් 61000 කට අධික පිරිසක් ජීවත් වන බවයි.
ඔවුන්ට නිවාස ලබාදීම සඳහා නව යෝජනාවක් පසුගිය දා ඉදිරිපත් කළ අයවැයේදි සම්මත විය.
මේ යටතේ වතුවල ජීවත්වන පැල්පත්වාසීන්ට දෙස් විදෙස් ආයෝජකයන් විසින් නිවාස ඉදිකිරීමට නියමිත බව පැවැසේ.
ඔවුන් ඒවායේ පදිංචි කරවීමෙන් අනතුරුව වතුවල ඉතිරි වන ඉඩ ප්‍රමාණය අයෝජකයන් සඳහා ආයෝජන ව්‍යාපෘතිවලට ලබාදෙන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරයි.
ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින්ගේ යෝජනා භාරගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart