Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිරුවත් පින්තූර සන්තකයේ තබාගනිමින් කාන්තාවක හිංසනයට ලක්කළ බව කියන චීවරධාරියකුට රුපියල් පනස්දහසක දඩයක් හා වසර දෙකකට අත්හිටවූ මාස හයක සිර දඬුවම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (05) නියම කර ඇත.
අදාළ චෝදනාවලට තමන් වැරදිකරු බවට චීවරධාරියා විවෘත අධිකරණය හමුවේ පිළිගැනීම හේතුවෙන් මෙම අත්හිටු වූ සිර දඬුවම් නියම කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරිගණක අපරාධ මෙහෙයුම් ඒකකය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටි අතර, කාන්තාවක ලිංගික හිංසනයට ලක්කිරීම, නිරුවත් ඡායාරූප සන්තකයේ තබාගැනීම හා ඒවා ප්‍රචාරය කිරීම යන චෝදනා තුනට වරදකරු කිරීමෙන් පසුව මෙම දඬුවම් නියම කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart