Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොල් අස්වැන්න පහළ ගොස් තිබේ.
පොල් ගෙඩි මිලියන 400 කට අධික සංඛ්‍යාවකින් අස්වැන්න පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය නයනී ආරච්චිගේ සඳහන් කරයි.
වාර්තාවන්ට අනුව පසුගිය වසරේ පොල් අස්වැන්න ගෙඩි මිලියන 3350 කි.
මේ වසරේ එය ගෙඩි මිලියන 2950 දක්වා අඩු වී තිබේ.
මීට ප්‍රධානතම හේතුව වසර 02ක් පමණ පොහොර නොයෙදීම බව ආචාර්ය නයනී ආරච්චිගේ වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මේ වන විට වෙළඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart