
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආනයනික සිගරට් පෙට්ටි 47ක් නීතිවිරෝධී ලෙස රැගෙන යෑමට උත්සාහ කළ 43 හැවිරිදි පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටළීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු සතුව ආනයනික සිගරට් කූරු 9400 කින් සමන්විත පෙට්ටි 47ක් තිබී සොයාගෙන ඇත.
යටියන ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart