July 1, 2023

සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටිවල මිල කාණ්ඩ හතරක් යටතේ ඉහළ දමා තිබේ.

ඒ අනුව මිල රු. 5, රු. 15, රු. 20, සහ රු. 25 යන ආකාරයෙන් අද (ජූලි 01) සිට බලපැවැත්වෙන පරිදි දුම්වැටිවල මිල ඉහළදමා ඇත.