
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩමකර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බව පැවසේ.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රුහුණු කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර ද ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබිණි.
ඔහුගෙන් එහිදී පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර ඒ පූජ්‍ය සෝරත හිමියන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී කිරිවෙහෙර පරිශ්‍රය තුළ ඉදිකරන ලද නිවසක් පිළිබඳවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart