Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 අප්‍රේල් 11 වැනි දින වාර්තා වූ මහ බැංකුවේ රුපියල් මිලියන 5ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල පවසයි.
ඇය පැවසුවේ සත්‍යය ඕනෑම මොහොතක හෙළිවිය හැකි බවයි.
2023 අප්‍රේල් 11 වැනි දින මුදල් මෙහෙයුම්වලදී එහි එක් සුරක්ෂිතාගාරයක රුපියල් මිලියන 5ක මුදල් මිටියක හිඟයක් අනාවරණ වූ බව මහ බැංකුව ප්‍රකාශ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කළ බවත් කොටුව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ද ගොනු කළ බවත් මහ බැංකුව ප්‍රකාශ කළේය.
විමර්ශන සිදුකිරීමට පොලිසියට අඛණ්ඩව සහාය ලබාදෙන බවට ද මහ බැංකුව සහතික විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart