December 28, 2024

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සිදුව ඇති රැකියා ජාවාරමක් පිළිබද තවත් ප්‍රකට පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) තීරණය කර තිබේ.

නුදුරු දිනයකදී අදාළ පුද්ගලයා ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට නියමිතය බව වාර්තා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%