Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“අවලෝකිතේශ්වර බෝධිසත්ව” නමින් හඳුන්වා ගනු ලබන මහින්ද කොඩිතුවක්කු බුදුදහමට පහ දීම සඳහා කිසියම් රාජ්‍ය නොවන සංවිධානයක් හෝ මූලධර්මවාදී කණ්ඩායමක් විසින් යොදාගෙන අත්දැයි සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සැකකරු මානසික අවපීඩනයෙන් පෙළෙන බව අනාවරණ වීමත් සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඒ බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දන්වා සිටියේය.
සැකකරුගේ වෛද්‍ය වාර්තා මගින් ඔහුට මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව පෙන්වාදී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.
සැකකරු වැන්නකු තම කටයුතු සඳහා සමාජ මාධ්‍ය යොදා ගත්තේ මන්දැයි විමර්ශන නිලධාරීන් විසින් සොයා බලන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා තවදුරටත් සිය කටයුතු නොකරන බවට දැනටමත් ප්‍රතිඥා දී ඇති නිසා ඔහු ඇප මත මුදාහරින ලෙසයි.
එහිදී ඇප නියම කළ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සැකකරු ප්‍රතිකාර සඳහා මානසික රෝහලකට යොමුකරන ලෙස ද නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart