Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අරුණ පුවත්පතේ ජනමාධ්‍යවේදී එස්. අස්ලම්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය හතරක කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඉකුත් 18 වැනිදා මෙම ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකර ඇත.
එල්.ටී.ටී.ඊ. බැනර්, ලාංඡන යොදා ගනිමින් මහවිරු සැමරුම් කිරීමට බාධාවක් නැති බවට එම පුවත්පත පසුගිය නොවැම්බර් 26 වැනිදා පළ කළ වාර්තාවක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කළ පැමිණිල්ලට අනුව මෙම ප්‍රකාශ ගැනීම සිදුකර තිබේ.
මෙම සිද්ධියට අදාළව අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුමගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 16 වැනිදා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.
ඒ මහවිරු සැමරුම් සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයක් වැරැදි සහගත ලෙස පළකර ඇති බවට මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.
කෙසේවෙතත් මහවිරු සැමරුම් සම්බන්ධයෙන් තම පුවත්පතේ පළ කළ වාර්තාව සඳහා අරුණ පුවත්පත පසුව නිවැරදි කිරීමක් සිදුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart