Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් (Immunoglobulin) එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් අධිකරණ නියෝගයකට අනුව මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන, අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ සහ සංවර්ධන මූල්‍ය අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඊයේ (අඟහරුවාදා) පෙරවරු 07 සිට සවස 05 දක්වා මෙම ක්‍රියාවලිය සිදුව ඇත.
මීට පෙර මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සහ තවත් තිදෙනෙකු වන නිරාන් ධනංජය (ගණකාධිකාරී – සැපයුම්), සහකාර අධ්යක්ෂ ශාන්ති සොලමන් සහ ඖෂධවේදී සුජිත් කුමාර යන අය අත්අඩංගුවට ගෙන තිබිණි.
ව්‍යාජ ලේඛන යොදාගනිමින් ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart