August 29, 2024

අපරාධ රැසකට සම්බන්ධ බව කියන ‘මතුගම ෂාන්’ නමැති පාතාල නායකයාගේ ගෝලයකු වන ගීත්මාල් බෙනෝයි ඩිල්ෂාන්ව මෙරටට රැගෙන විත් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුව විසින් ඩුබායි සිට මෙරටට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.