March 13, 2025

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවකු ඩුබායි වෙත පළායෑමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ (12) රාත්‍රියේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

23 හැවිරිදි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.