Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියට සහාය වීම සඳහා චීන වෛද්‍ය නෞකාවක් දෙසැම්බර් 21 සිට 28 දක්වා මෙරටට පැමිණෙන බව කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ඊයේ (19) පැවසීය.
කාර්ය මණ්ඩලය 200ක් සමඟ පැමිණෙන වෛද්‍ය නෞකාවෙන් අපගේ සෞඛ්‍ය පද්ධතියට සහාය දක්වනු ඇති බව ඇමැති ජයතිස්ස වාර්තාකරුවන්ට පැවසීය”අපිට ඒ ගැන කිසිම විරුද්ධත්වයක් නැහැ,” යැයි ඔහු පැවසීය.
එම මාධ්‍ය හමුවේදීම කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේ පසුගිය රජය විසින් පනවා තිබූ පර්යේෂණ යාත්‍රා සඳහා වන තහනම මේ වන විට ලිහිල් කර ඇති අතර විදේශීය පර්යේෂණ යාත්‍රා මගින් කරන ඉල්ලීම් රජය විසින් එක් එක් සිද්ධිය අනුව සළකා බලන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart