42.31%
17.27%
32.76%
September 24, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong අතර හමුවක් සිදුව තිබේ.

තානාපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී තේරී පත් වූ නව ජනාධිපතිවරයා පෙරේදා (22) හමු වී ඇත.

මෙම හමුවේදී තානාපති Qi Zhenhong ජනාධිපති දිසානායකගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ චීන රජයේ සහ චීන ජනාධිපතිවරයාගේ සුබපැතුම් ප්‍රකාශ කර තිබිණි.

 

42.31%
17.27%
32.76%