June 29, 2023

මෙරට යටත්විජිතකරණයට සහ ආක්‍රමණයට එරෙහි කැරැල්ලට නායකත්වය දුන් ශ්‍රී ලාංකේය වීරයකු වූ කැප්පිටිපොළ දිසාවේ පිළිරුවට ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වී ෂෙන්හොංග් උපහාර දක්වා ඇත.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය මේ බව ප්‍රකාශ කර තිබේ.