Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන වසර මුලදී චීනය තවත් පර්යේෂණ නෞකාවක් මෙරටට එවීම සඳහා චීනය අනුමැතිය ඉල්ලා ඇති නමුත් තවමත් ඊට අනුමැතිය ලබා දී නොමැති බව වාර්තා වේ.
ඊට සමගාමීව කලාපයේ ආරක්ෂක අවශ්‍යතා සම්බන්ධයෙන් අසල්වැසියා වන ඉන්දියාවෙන් විරෝධතා මතුවෙමින් තිබෙන බව රජයේ මූලාශ්‍ර සඳහන් කරයි.
කෙසේවෙතත්, පෙර අනුමත කරන ලද ඉල්ලීම් මෙන් නොව, මෙවර දේශීය හවුල්කරුවෙක් නොමැතිව චීනය තනිවම පර්යේෂණ සිදුකිරීම සඳහා මෙලෙස අවසර ඉල්ලා ඇති බව මුලාශ්‍ර සඳහන් කරයි.
තවමත් මේ සඳහා අනුමැතිය ලබා දී නොමැති අතර, චීනය විසින් මෙම පර්යේෂණ නෞකාව පෙබරවාරි මාසයේදී මෙරටට එවීමට අනුමැතිය ඉල්ලා ඇති බව පැවැසේ.
මේ අතර චීනයේ එවැනි ඉල්ලීමක් පිළිබඳව තමා නොදන්නා බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක කපිල ෆොන්සේකා පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart