Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන විදේශ ඇමැති වැන්ග් යී ඊයේ නැමීබියාව බලා යමින් සිටියදී කෙටි වේලාවකට ශ්‍රී ලංකාවට ගොඩබැස තිබේ.
වැන්ග් යී චීනකොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභිකයෙක් ද වෙයි.
නැමීබියාව බලා ගමන් කරන අතරතුර සංක්‍රමණ නැවතුමක් සඳහා ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරු 2.18ට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ඔහු පැමිණි බව ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි.
සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් චීන දූත පිරිස ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම සහ උප සභාපති සිරිල් වන්නිගම විසින් පිළිගෙන ඇත.
චීන විදේශ ඇමැතිවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.23ට පිටව ගොස් ඇත.
වැන්ග් යී ජනවාරි 5 සිට 11 දක්වා නැමීබියාව, කොංගෝ ජනරජය, චැඩ් සහ නයිජීරියාව යන රටවල සංචාරය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart