April 17, 2025

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහනයක් පදවන දරුවෙකුගේ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

දරුවා රියදුරුගේ උකුල මත හිඳගෙන මෝටර් රථය පදවන ආකාරය දක්නට ලැබෙන අතර, සිද්ධියේ වීඩියෝ දර්ශන සෙසු මෝටර් රථ රියදුරෙකු විසින් පටිගත කර ඇත.

සිද්ධිය සිදු වූ නිශ්චිත ස්ථානය නොදනී.