Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අරණායක ප්‍රදේශයේ නිවෙසකදී අවුරුදු 6ක කුඩා දරුවකුට අමානුෂික ලෙස පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දරුවාගේ මව ඇතුළු කාන්තාවන් 4 දෙනකු අද (17) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අරණායක ඇහැලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දරුවාගේ මව, අවුරුදු 78 සහ 71 වයස්වල පසුවන මිත්තණියන් දෙදෙනකු සහ තවත් කාන්තාවක මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදේශවාසියකු විසින් එම කාන්තාවන් දරුවාට පහරදෙන ආකාරය විඩියෝගත කර සමාජ මාධ්‍යට යොමුකර ඇති අතර ඒ අනුව සිදුකල විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
වයස අවුරුදු 6 ක කුඩා දරුවාට නිවෙස ඉදිරිපිට මිදුලේ දී පහරදී බිමදිගේ දරුවාගේ අත් දෙකෙන් ඇදගෙන ගොස් නිවස තුළට රැගෙන යන අයුරු වීඩියෝවේ දක්නට ලැබේ.
මෙම සිදුවීම ඉකුත් (12) වැනිදා දහවල් කාලයේ සිදුවී ඇති අතර පහරකෑමට ලක්වූ දරුවා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart