Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනාගාරයක රසායනික කාන්දුවක් වාර්තා වී ඇති බව ගිනි නිවන හමුදාව පවසයි.
ඒ අනුව, කොළඹ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ තුනක් එම ස්ථානයට යවා ඇත.
ස්ථානය පරීක්ෂා කර ආරක්ෂාව සහතික කිරීම සඳහා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිලධාරීන් කණ්ඩායමක් ද පැමිණ තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart