January 28, 2025

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්නගේ නම ඉදිරියෙන් ‘මහාචාර්ය’ පදවි නාමය කිසිදු ලේඛනයක සඳහන් නොකරන ලෙස එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) අමාත්‍යාංශයේ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත.

අමාත්‍ය චන්දන අබේරත්නගේ නම ඉදිරියෙන් මීට පෙර මහාචාර්ය නාමය සඳහන් කෙරුණු අතර අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද එම නාමය දැක්වුණු බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි

42.31%
17.27%
32.76%