December 26, 2024

සම්ප්‍රදායික දුම්රිය ප්‍රවේශපත්‍ර ක්‍රමය වෙනුවට නව පෙරගෙවුම් කාඩ්පතක් දුම්රිය මගීන්ට හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වේ.

මෙම පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය ලබන අප්‍රේල් මාසය වන විට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මෙම කාඩ්පත් පරික්ෂා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පුහුණු කෙරෙන අතර, දිවයින පුරා සෑම දුම්රිය ස්ථානයකම කාඩ්පත් කියවාගන්නා (Reader) යන්ත්‍ර සවිකිරිමටද නියමිතය.

42.31%
17.27%
32.76%