Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි සිය මන්ත්රී ධූරයෙන් ඉවත්වූයේ මුදල් ලබාගැනීමෙන් අනතුරුව බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ අද චෝදනා කළේය.
සජබ ලැයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා හට පාර්ලිමේන්තු අසුන ලබාදීම වෙනුවෙන් චමින්ද විජේසිරි මන්ත්රීවරයා රුපියල් මිලියන 90ක් ලබාගෙන ඇති බව ප්රකාශ කළ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්රීවරයා, ඒ ගැන සොයා බලන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
“ලැයිස්තුවේ සිටින ඊළඟ පුද්ගලයාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඔහුගේ ආසනය හිස් කිරීමට චමින්ද විජේසිරි රුපියල් මිලියන 90 ක් ලබාගෙන තිබෙනවා.
මේ වාර්තාවලින් සියලුම මන්ත්රීවරුන් උපහාසයට ලක්වෙලා. මේ නාඩගම සියලුම මන්ත්රීවරුන්ට අහිතකර ලෙස බලපෑවා.” යැයි අලුත්ගමගේ මන්ත්රීවරයා සඳහන් කළේය.
එමෙන්ම සජබ ලැයිස්තුවේ මීළඟට සිටින නයන වාසලතිලක ද්විත්ව පුරවැසියකු බැවින් ඔහුට මන්ත්රීවරයකු ලෙස දිවුරුම් දීමේ ගැටලුවක් පවතින බව මන්ත්රීවරයා පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart