Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු එළඹෙන කාන්තා ප්රිමියර් ලීග් තරගාවලිය සඳහා නම්කර තිබේ.
වෙන්දේසියේ අවස්ථා දෙකේදීම ඇය අලෙවි නොවීම හේතුවෙන් ඇයට WPLහි ක්රීඩා කිරීමේ අවස්ථාව මගහැරී තිබිණි.
එංගලන්තයේ ලෝරන් බෙල් වෙනුවට UP Warriorz කණ්ඩායම ඇයව මෙලෙස නම් කර තිබේ.
ඉංග්රීසි ජාතික වේගපන්දු යවන්නියක වන ලෝරන් බෙල් 2024 ටාටා කාන්තා ප්රිමියර් ලීග් තරඟාවලියේ එළඹෙන වාරයෙන් ඉවත් වී ඇත.
UP Warriorz විසින් බෙල් වෙනුවට ශ්රී ලංකාවේ චමරි අතපත්තු නම් කර ඇත්තේ ඒ අනුවය.
ක්රීඩාවේ ප්රබලම පහර දෙන්නන් අතර සිටින ශ්රී ලංකා නායිකාව T20 තරඟ 120 කට වැඩි ගණනකට ක්රීඩා කර ඇති වඩාත්ම පළපුරුදු ක්රීඩිකාවන්ගෙන් කෙනෙකි.
ප්රහාරාත්මක පිතිකරණයට ප්රසිද්ධියට පත් චමරි T20 තරගවල ශතකයක් රැස්කළ එකම ශ්රී ලාංකික ක්රීඩිකාවයි.
ඇයගේ මූලික මිල ලෙස ඉන්දීය රුපියල් ලක්ෂ 30ක් සඳහා ඇය අත්සන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart