Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ තවදුරටත් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ (MICU) ප්‍රතිකාර ලබන බව එම රෝහල් අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය ‘දිවයින පුවත්පත’ට පවසා ඇත.
නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කෙරුණු ඔහුට පෙනහළුවල ගැටලුවක් මතුවී ඇති බවත්, එබැවින් උපරිමයෙන් ප්‍රතිකාර කරන බවත්, ඇය සඳහන් කර තිබේ.
චාමර වීරසිංහ වෙන්ටිලේටර් මැෂිමේ ආධාරයෙන් සිටින බවත්, ඔහුව බේරාගැනීම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය උපරිම වෙහෙසක් ගන්නා බවත්, රෝහල් අධ්‍යක්‍ෂවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart