Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘නායකත්වයට නායකයෙන් – 2003 අපේ එකෙක්’ යන තේමාව ඔස්සේ ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ 2003 වසර කණ්ඩායමේ ආදී සිසුන් වන චාමර ජයසිංහ, රුවන් මාපලගම හා තිළිණ ජයවර්ධන ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර (2024) පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙති.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ නව දේශපාලන පරිච්ඡේදයකට මුලපුරමින් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන ඔවුන් ඊයෙ (26) නිට්ටඹුව මන්දාර රෝයල් රිසෝර්ට් හී දී එකම වේදිකාවකට පැමිණීම විශේෂත්වයක්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්‍යයභාරය, ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්ද ක්‍රම, රට වෙනුවෙන් සහ ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔවුන් බලයට පැමිණි පසු මැදිහත් වන්නට අපේක්ෂා කරන ප්‍රතිපත්තිමය මැදිහත්වීම් සම්බන්ධයෙන් එහිදී ගැඹුරින් සංවාදයේ යෙදිණි.
හෝරා කීපයක් පැවැති මෙම දේශපාලන වැඩසටන සාම්ප්‍රදායික විවාදයක් නොවී සාධනීය සංවාදයක් ලෙස සංවිධානය කරනු ලැබූයේ NAYAKANZ 2003 කණ්ඩායම විසිනි.
එම වසරේ ආදිසිසු කණ්ඩායමේ විශාල පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ එම වසරේ කණ්ඩායමේ ආදි සිසුවෙකු වන සුරංග රණසිංහ විසිනි.
දේශපාලනය යනු පොරපිටියක් නොව උණුසුම් සහ සංවාදාත්මක, මහජන සුබ සිද්ධිය උදෙසා සිදුකළ යුතු වෘත්තීමය මැදහත්වීමක් බවට වන ආදර්ශය රටට පෙන්වු මහැඟි වැඩසටහනක් ලෙස මෙය බොහෝදෙනාගේ පැසසුමට ලක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart