March 27, 2025

තවත් අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අප්‍රේල් 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.