Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්රිප්ටෝ මුදල් ආයෝජනය හා සම්බන්ධ බව හඟවන වංචනික ක්රියාකාරකම්වල දැඩි ලෙස ඉහළ යෑමක් මේ දිනවල දක්නට ලැබෙන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
වෙහෙස මහන්සියෙන් උපයාගත් මුදල් රැකගැනීමට, සුපරීක්ෂාකාරීව සිටීම සහ වංචාකරුවන් විසින් යොදා ගන්නා උපායන් පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් බවත් මහ බැංකුව පෙන්වාදෙයි.
ක්රිප්ටෝ මුදල් ආයෝජනය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart