
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගස්වල ආයා්ජනය කර විශාල මුදලක් උපයාගැනීමට හැකි බව පවසමින් ජනතාව මුලාකිරීමේ ජාවාරමක් පිළිබඳ නිරීක්ෂණ වී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිවේදනයක් නිතුක් කරමින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත්තේ, එලෙස සිදු කරනු ලබන ආයෝජන, නීතිය මඟින් තහනම් කරන ලද පිරමීඩාකාර යෝජනාක්‍රම විය හැකි බවයි.
මෙවැනි වංචාකරුවන්ට හසු වී තමා විසින් උපයාගත් ධනය විනාශ කර නොගන්නා ලෙස මහබැංකුව අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart