![](https://www.ceylonwire.lk/wp-content/uploads/2024/05/Judge-Arrested-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නොරොච්චෝලේ බලාගාරය ලබන සිකුරාදා වනවිට නැවත ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත්, එබැවින් විදුලි සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න පවසයි.
කෙසේවෙතත් සිකුරාදාට පෙර නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුන ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බව ද ඔහු පැවසීය.
“ඊයේ සිට පස්වරු 3.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලිය කප්පාදු කරනවා. අපි මුළු රටම විවිධ කලාපවලට වෙන්කර තිබෙනවා. ඒ අනුව යම් ප්‍රදේශයකට උපරිම පැය එකහමාරක් විදුලිය විසන්ධි කරනවා. 14 වැනිදා වන විට අපි බලාපොරොත්තු වන පරිදි නොරොච්චෝලේ බලාගාරය නැවත ක්‍රියාත්මක වූ පසුව විදුලි සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වේවි. නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුන වඩාත් ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සෑම උත්සාහයක්ම ගන්නවා.” ඔහු පැවසීය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අද දක්වා විදුලිබල කළමනාකරණ පද්ධතිය අනුමත කර ඇති බවත් අදින් පසු තවත් නිල විදුලි කප්පාදු කාලසටහනක් ප්‍රකාශයට පත් කරන බව ද වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart