Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෑම මත්පැන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකටම සීසීටීවී කැමරා පද්ධතියක් සවිකිරීමට මෙන්ම, සුරාබදු මුලස්ථානය මඟින් ඒ පිළිබඳව නිරතුරුව පරික්ෂා කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය අද (12) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එමෙන්ම එම ආයතන අධීක්ෂණය කරන නිලධාරීන් මාස 06කට වරක් ස්ථාන මාරු සිදුකරන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
එහිදී රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවැසීය.
”සිල්ලරව විකිණීමට තියෙන මත්පැන් පිළිබඳව නිතිපතා පරීක්ෂණ කරනවා. පසුගිය මාස 03 වනවිට මසකට බිලියනයක පමණ අදායම් වැඩිවීමක් තියෙනවා.
ඊට අමතරව මේ සියල්ල ගොනුකර ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ පැහැදිලි යෝජනාවක් තියෙනවා ව්‍යාජ හා වංචනිකව මුද්‍රණය කළ ස්ටිකර් ගැටළුවලට පිළියම් ලෙස ආරක්ෂිත විශේෂාංග සහ ආරක්ෂිත විශේෂාංග කළමනාකරණ පද්ධතිය ඇගයුමට ලක් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම. ඉතින් අපි දිගින් දිගටම මේ සම්බන්ධ කරයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart