November 16, 2024

මහජන උපයෝගිතා කොමිසමේ නව සාමාජිකයන්ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

ඊයේ රාත්‍රියේ ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදීම සිදුව ඇත.

මහජන උපයෝගීතා කොමිසමට සාමාජිකයන් 5 දෙනෙකු ඇතුළත් වේ.

ඒ අනුව මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල්, මහාචාර්ය ඩබ්ලිව්.බී.ඒ රොද්‍රිගෝ, ආචාර්ය එම්.පී.එස් ප්‍රනාන්දු, පී. හෙන්නායක සහ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි යන අයගේ නම්වලට අනුමැතිය හිමිව තිබේ.

42.31%
17.27%
32.76%