1 year ago Tags #ceylonwire ලෝක කුසලානයට යන්න ශ්‍රී ලංකා පාපන්දු පිළ හෙට පිටියට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ මූලික වටයේ පළමු තරගයට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හෙට සහභාගිවීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකාව
1 year ago Tags #ceylonwire කාන්තාවන් රකින්න ගීතාගෙන් අලුත් නීති තුනක් ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා වන පනත් 03ක් ගෙන ඒමට සූදානමින් සිටින බව
1 year ago Tags #ceylonwire හොද වුණත් යන්න තැනක් නැති 414 ක් අංගොඩ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයයේ ප්‍රතිකාර ලැබ සුවය ලැබූ පුද්ගලයන් 414 දෙනෙකු භාර ගැනීම ඔවුන්ගේ ඥාතීන් ප්‍රතික්ෂේප කර ඇති බව
1 year ago Tags #ceylonwire හොරෙන් ගෙනා මානව ප්‍රතිදේහ තවත් සෞඛ්‍ය අවුලක් හදයි ව්‍යාජ ලියකියවිලි මත ගෙන්වූ ප්‍රමිතියෙන් තොර , ස්නායු රෝගාබාධ සඳහා ප්‍රතිකාර වශයෙන් ලබාදෙන මානව ප්‍රතිදේහ (ඉයුම්සෝ ග්ලෝබියුලින්) ජීවිත අවදානමට ලක්විය
1 year ago Tags #ceylonwire රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර නිරීක්ෂණය කරන්න රජය සූදානම් වෙයි රාත්‍රී කාලයේදී විශ්වවිද්‍යාල නේවාසිකාගාර නිරීක්ෂණය කිරීමට රජය තීරණය කර තිබේ. නවකවධය පාලනය කිරිමේ පියවරක් ලෙස මෙලෙස නේවාසිකාගාර නිරීක්ෂණය කරන බව
1 year ago Tags #ceylonwire ධනුෂ්ක නඩුවෙන් නිදහස් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව, ඕස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර ඇත. ඒ
1 year ago Tags #ceylonwire ගෝඨාගේ ලියුමක් වෙනස් කර, කබ්රාල් හිතාමතාම IMF සහාය ප්‍රමාද කළාද? – ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තොරතුරු හෙළිවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) සහාය ඉල්ලමින් යොමුකරන ලද ලිපියක අන්තර්ගතය හිතාමතාම වෙනස් කරමින්, අදාළ ලිපියේ අරමුණු
1 year ago Tags #ceylonwire ජපානයෙන් ජාතික රෝහලට MRI යන්ත්‍රයක් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය විසින් MRI යන්ත්‍රයක් ශ්‍රී ලංකාවේ ජාතික රෝහලට භාර දුන් බව තානාපති කාර්යාලයේ නිවේදනයක දැක්වේ. ජපානය
1 year ago Tags #ceylonwire ධනුෂ්ක සමග උසාවියට ඇවිද එන මේ අබිරහස් තරුණිය කවුද? ධනුෂ්ක ගුණතිලක අවසරයකින් තොරව ලිංගික අතවර කිරීමේ එක් චෝදනාවකට නිවැරැදිකරු බව ප්‍රකාශ කිරීමෙන් පසු, ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ විනිසුරුවරයා පමණක්
1 year ago Tags #ceylonwire ජේ.ආර්. පටන් ගත්ත වැඩේ දිගටම කළා නම් අද ලංකාව සංවර්ධිත රටක් – ජනපති දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1977 දී ආරම්භ කළ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින්ම කාලානුරූපව ඉදිරියට ගෙනයන්නට හැකිවූයේ නම් ශ්‍රී