1 year ago Tags #ceylonwire ණය කුළුණින් අද හෙට පනිනවා බලන්න යන්න වින්ග්සූට් බේස් ජම්පිං ලෙස හැඳින්වෙන, පැරශූටයක් වැනි ආධාරකයක් සහිතව ඉහළ ස්ථානවලින් පැනීමේ ක්‍රීඩාවේ මෙරට පැවැත්වෙන දෙවැනි ඉසව්ව අද නෙළුම් කුළුණ
1 year ago Tags #ceylonwire ලොක්කෝ හරියට වැඩකළා නම් ‘කුමන්ත්‍රණ’ කතා කියන්න වෙන්නෙ නෑ – අරවින්ද(වීඩියෝ) ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා අදාළ අවස්ථාවන්වලදී නිවැරදි ව ක්‍රියාත්මක වූවා නම්, දැන් ඔහුට මෙසේ විවිධ පාර්ශ්වයන්ට චෝදනා කිරීමට සිදුනොවන බව
1 year ago Tags #ceylonwire ICCයට කළින් තෙල් ඇමැති ක්‍රිකට් ගැන කතාකරයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත්කරවා ගැනීමට රජය කටයුතු කරන බවත්, ඉන් අනතුරුව පෙර සැලසුම් කළ පරිදි
1 year ago Tags #ceylonwire ප්‍රමෝද්‍ය ගැන පොලිසියෙන් විමර්ශනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා
1 year ago Tags #ceylonwire අර්ජුනගේ චෝදනාවට රජය ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ජේ ෂාට ‘සොරි’ කියයි(වීඩියෝ) ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳවැටීම පිළිබඳ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා සහ ඉන්දීය ක්‍රිකට්
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වියයුත්තේ කවුද? වාස් සහ මාවන් පිළිතුරු දෙයි(වීඩියෝ) ශ්‍රී ලංකාව සිය ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා දීර්ඝ කාලීන නායකයකු කෙරෙහි අවධානය යොමුකළ යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ විස්තර
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඕස්ට්‍රේලියාව අද සමත්විය. කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදි අද
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු නඩුව හූනියමක්ද? – තුන්වැනි විනිසුරුත් ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට අදාළ පෙත්සම සළකා බැලීම නොවැම්බර් 20 වැනිදා සිදුකිරීමට අභියාචනාධිකරණය නියම කළේය. පසුගියදා පත්කළ ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire වනිඳු කළකිරීමෙන්(වීඩියෝ) ආබාධයක් හේතුවෙන් 2023 ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමිවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග කලකිරීම ප්‍රකාශ කර
1 year ago Tags #ceylonwire චමරි අත්පත්තුට සිඩ්නි ක්‍රීඩාංගනයෙන් අමතක නොවන තෑග්ගක්(වීඩියෝ) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ එක් කොටසක් මෙවර බිග් බෑෂ් තරගාවලියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම වෙනුවෙන් තරගවදින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු