12 months ago Tags #ceylonwire ශුබ්මන් ගිල්ගෙන් ශතක වාර්තාවක් වසරක් තුළ වැඩිම එක්දින ශතක ලබාගත් පිතිකරු බවට පත්විමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශුබ්මන් ගිල් ඊයේ සමත් විය. ඒ, ඉන්දොර් හි
12 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා කාන්තාවෝ ආසියානු ක්‍රීඩා උළේලේ ක්‍රිකට් රන් පදක්කම සොයා අවසන් තරගයට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළේලේ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය කඩුලු 06කින් පරදවා
12 months ago Tags #ceylonwire වනිඳුට සහ චමීරට ලෝක කුසලානය අහිමිවෙයි සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංගට 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිවී තිබේ. පසුගියදා නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය
12 months ago Tags #ceylonwire බංග්ලාදේශ නායකයා ක්‍රීඩාවේ ජිවගුණය රැකගනී – දැවීගිය සෝදි යළි කැඳවයි(වීඩියෝ) බංග්ලාදේශය සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගයක් අතරතුර අද කලාතුරකින් දැකීමට ලැබෙන සිදුවීමක් වාර්තා විය. පන්දු යවමින් සිටියේ බංග්ලාදේශයේ වේග
12 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් තවත් වාර්තාවක් ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් වලින් ඉන්දීය කණ්ඩායම වාර්තාවක් තැබීමට සමත්ව සිටී. ඒ ටෙස්ට්,එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි
12 months ago Tags #ceylonwire ක්‍රිකට් ලෝක කුසලානය සමග ඩොලර් මිලියන 10ක තෑගි – ජයග්‍රාහකයන්ට ඩොලර් මිලියන 04ක් මෙවර ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ජයග්‍රාහකයන්ට නොවැම්බර් 19 වන දින අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ලබා ගන්නා කුසලානය සමඟින්
12 months ago Tags #ceylonwire ක්‍රිකට් යොවුන් ලෝක කුසලානය ලංකාවේ – කාලසටහන නිකුත් කෙරෙයි ලබන වසරේදී (2024) ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 15වැනි යොවුන් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත්කර
1 year ago Tags #ceylonwire පාකිස්තාන – නවසීලන්ත පුහුණු තරගයට ආරක්ෂාව දෙන්න බැහැ – හයිද්‍රාබාද් පොලිසිය කියයි පාකිස්තානය සහ නවසීලන්තය අතර සැප්තැම්බර් 29 වැනිදා හයිද්‍රාබාද්හිදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන පෙරහුරු තරගයට ප්‍රමාණවත් ආරක්ෂාවක් සම්පාදනය කිරීම පිළිබඳ ප්‍රාදේශීය
1 year ago Tags #ceylonwire පන්දුවාර 20 ලෝක කුසලාන තරග අමෙරිකාවේ 2024 පන්දුවාර 20 ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාව කෙන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. එහිදී අමෙරිකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire ලෝක කුසලාන සංචිතයේ නායකත්වය දසුන්ට 2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානක විසින් දරනු ඇත. ක්‍රිකට් ලෝක කුසලානය තෙක් දසුන්