12 months ago Tags #ceylonwire නේපාලය ලෝක වාර්තා තබමින් T20 පිටිය වර්ණවත් කරයි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේදී, අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලකුණු 300කට වඩා රැස් කළ පළමු පිරිමි කණ්ඩායම බවට පත්වීමට
12 months ago Tags #ceylonwire ලෝක කුසලානයේදී ප්‍රේක්ෂකයන්ට ගෞරවයක් ලබාදෙන බව දසුන් කියයි එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රතිචාර මධ්‍යයේ හොඳින් ක්‍රීඩා කර ඔවුන්ට ගෞරවයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට්
12 months ago Tags #ceylonwire ICC කමිටු රැස්විමට ක්‍රිකට් නිලධාරින් 08ක් යන්න හැදූ උත්සාහය ක්‍රිඩා සභා නියමයෙන් නවතී ලෝක කුසලාන තරගාවලිය අතරවාරයේ ඉන්දියාවේදී පැවැත්වෙන අන්තර්ජාති ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීමට ක්‍රිකට් ආයතනය ඉල්ලුම්කළ නිලධාරින් 08දෙනා වෙනුවට, ඉන් දෙදෙනකුට පමණක්
12 months ago Tags #ceylonwire ලෝක කුසලානයේදී ප්‍රේක්ෂකයන්ට ගෞරවයක් ලබාදෙන බවට දසුන් කියයි එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රතිචාර මධ්‍යයේ හොඳින් ක්‍රීඩා කර ඔවුන්ට ගෞරවයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට්
12 months ago Tags #ceylonwire වනිඳු ලෝක කුසලාන සංචිතයේ හොල්මං කරයි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් විය හැකි බවට මීට පෙර ඇඟවුම් කර තිබුණද,
12 months ago Tags #ceylonwire ලෝක කුසලාන සංචිත ප්‍රමාද වුණේ ක්‍රිකට් ආයතනයේ වරදින් බව ඇමැති කියයි එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහා අද පිටත්ව යෑමට නියමිතව තිබියදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුමැතිය ලබාදීම ප්‍රමාදයක් වූයේ ක්‍රිකට් ආයතනයේ
12 months ago Tags #ceylonwire ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිළ නම්කරයි එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. 15 දෙනකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දසුන් ශානකට
12 months ago Tags #ceylonwire ලෝක කුසලානය – ශ්‍රී ලංකා කණ්ඩායම අද රෑ ඉන්දියාවට – තවමත් කණ්ඩායම නම්කර නෑ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත නමුත් ලෝක කුසලාන නිල සංචිතය තවමත් ප්‍රකාශයට පත්කර නැත.
12 months ago Tags #ceylonwire පන්දුවාර 20 රන් පදක්කම ඉන්දියාව දිනයි – ශ්‍රී ලංකාවට රීදි පදක්කම ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම ඉන්දියාව අද ජයග්‍රහණය කළේය. ඒ රන් පදක්කම සදහා පැවැති තරගයේදී
12 months ago Tags #ceylonwire සචිත්ර සේනානායකට ඇප තරඟ පාවාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට කොළඹ ප්‍රධාන