12 months ago Tags #ceylonwire ධනුෂ්ක අද ලංකාවට ලිංගික අපයෝජන නඩුවක් සම්බන්ධයෙන් සිඩ්නි අධිකරණයක් විසින් නිවැරැදිකරුවකු ලෙස තීන්දු කිරීමෙන් අනතුරුව, මාස 11 ක කාලයකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට්
12 months ago Tags #ceylonwire සංගා MCC ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වෙයි එංගලන්තයේ Marylebone Cricket Club (MCC) ක්‍රීඩා සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර
12 months ago Tags #ceylonwire මැතිව්ස්ගේ ප්‍රහාරයෙන් ලෝක වාර්තාවක් කාන්තා පන්දුවාර 20 තරග ඉතිහාසයේ හඹාගොස් කණ්ඩායමක් තරගයක් ජයගත්, ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා
12 months ago Tags #ceylonwire ආසියානු තරග බිමේ දිනූ රීදි පදක්කම අහිමි වෙයි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 මිශ්‍ර සහය දිවීම ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනාගත් රීදි පදක්කම අහිමිව තිබේ. ඒ නියමිත ධාවන මං
12 months ago Tags #ceylonwire ආසියානු ක්‍රිඩා උළෙලේ මළල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 මිශ්‍ර සහය දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. එහිදි ශ්‍රී
12 months ago Tags #ceylonwire කුසල්, මහීෂ් සුව අතට බංග්ලාදේශය සමග පසුගියද පැවැති ලෝක කුසලාන එක්දින තරගාවලියේ පුහුණු තරගයේදි සුළු අබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා
12 months ago Tags #ceylonwire ක්‍රීඩා ඇමතිගෙන් තවත් ක්‍රිකට් කමිටුවක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රීඩා සම්බන්ධීකරණ ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පියවර ගෙන තිබේ. සිදත් වෙත්තමුණි, උපාලි
12 months ago Tags #ceylonwire නිලුක කරුණාරත්න අන්තර්ජාතික බැඩ්මින්ටන් පිටියට සමුදෙයි බැඩ්මින්ටන් ජාතික ශුර නිලූක කරුණාරත්න අන්තර්ජාතික බැඩ්මින්ටන් පිටියෙන් ඉවත්වන බව ප්‍රකාශ කර ඇත. තරුණ,ක්‍රිඩකයන්ට අවස්ථාව ලබාදීමේ අරමුණිනින් යුතුව මෙම තීරණයට
12 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ඉන්දියාවේ ‘අමුල්’ කිරි ඉන්දියාවේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදකයා වන ‘අමුල්’ 2023 ICC ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායමේ නිල කණ්ඩායම් අනුග්‍රාහකයා
12 months ago Tags #ceylonwire ලෝක කුසලාන පෙරහුරු තරග : බංග්ලාදේශය ශ්‍රී ලංකාව පරාජය කරයි 2023 ICC ලෝක කුසලානයට පෙර පැවති ගුවහාටි හිදී අද පැවැති පෙරහුරු තරගයකදී, ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණය ලබාගැනීමට බංග්ලාදේශය සමත් විය.