1 year ago Tags #ceylonwire අම්පයර් බයකළාට ටොම් කරන්ට තරග තහනමක් විනිසුරුවරයකු බිය ගැන්වීම සම්බන්ධයෙන් වරදකරුවීමෙන් පසු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ටොම් කරන් හට 2023/24 බිග් බෑෂ් තරඟාවලියේදී සිඩ්නි සික්සර්ස් (Sydney Sixers)
1 year ago Tags #ceylonwire IPL වෙන්දේසියේදී ලොකු ගණන්වලට ක්‍රීඩකයන් විකිණිල්ල කාර්තික් විවේචනය කරයි(වීඩියෝ) IPL වෙන්දේසි ක්රමයේ ඇති හිඩැස් විදේශීය ක්‍රීඩකයන් විසින් “යහපත් නොවන” අයුරින් ප්‍රයෝජනයට ගැනීම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් කාර්තික් විවේචනය කර
1 year ago Tags #ceylonwire ශෂාන්ක් සිංට යනඑන මං නැති කළ පන්ජාබ් කිංග්ස් – ලංසු තියලා අරන් පස්සේ එයා එපා කියලා(වීඩියෝ) IPL ක්‍රීඩක වෙන්දේසියේදී පන්ජාබ් කිංග්ස් බලධාරීන් විසින් වැරදීමකින් ශෂාන්ක් සිං නම් ක්‍රීඩකයා තෝරාගැනීම සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය යොමුව තිබේ. ශෂාන්ක් 32
1 year ago Tags #ceylonwire දකුණු අප්‍රිකාව ඉන්දියාවෙන් වාඩුව ගනී සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 08කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත්විය. පළමුව පන්දුවට පහරදුන් දුන්
1 year ago Tags #ceylonwire පොඩිමාලිව කෝටි 4.80කට මුම්බායි මිලදී ගනී(වීඩියෝ) ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර නොහොත් පොඩිමාලි ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදීගෙන තිබේ. මුම්බායි ඉන්දියන්ස්
1 year ago Tags #ceylonwire කමින්ස් අභිබවා ස්ටාක් වැඩිම මුදලකට අලෙවිවෙයි – වනිඳුට වැඩි ගාණකට ඩිල්ශානුත් විකිණෙයි ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් අභිබවා ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩි මුදලකට මිලදීගත් ක්‍රීඩකයා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්
1 year ago Tags #ceylonwire IPL ඉතිහාසයේ ඉහළම ලංසුව පැට් කමින්ස්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩි මුදලකට මිලදි ගත් ක්‍රීඩකයා බවට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් පත්විය. කමින්ස්ව සන්රයිසස් හයිද්‍රාබාද්
1 year ago Tags #ceylonwire සන්රයිසස් හයිද්‍රාබාද් ඉන්දීය රුපියල් කෝටි එකහමරහමාරකට වනිඳුව මිලදී ගනි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි එකහමාරකට සන්රයිසස් හයිද්‍රාබාද්
1 year ago Tags #ceylonwire ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 08ක ඉදිරිපත් කෙරෙන IPL වෙන්දේසිය අදයි IPL 2024 තරඟාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසිය ඩුබායිහිදිි අද පස්වරු 01 ආරම්භ වීමට නියමිතය. ඉන්දීය ක්‍රීඩකයන් 214 ක් සහ විදෙස්
1 year ago Tags #ceylonwire හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මලින්ද වර්ණපුරට නවසීලන්තයේ පුහුණු තනතුරක් නවසීලන්තයේ ජොන්සන්විල් ක්‍රිකට් සමාජයේ පළමු පූර්ණකාලීන පුහුණු හා සංවර්ධන අධ්යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් පිතිකරු මලින්ද වර්ණපුර බඳවාගෙන තිබේ.