1 year ago Tags #ceylonwire උපුල් චන්දනට සහ තිළිණ කණ්ඩම්බිට ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුරු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන උපුල් චන්දන සහ තිළිණ කණ්ඩම්බි සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත එක්දින සහ T20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire සිම්බාබ්වේ සංචාරය : ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිත නම්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි20 තරඟාවලිය සඳහා එක්දින සහ විස්සයි20 තරඟ දෙක සඳහා වන
1 year ago Tags #ceylonwire නේපාලයේ හිටපු ක්‍රිකට් නායකයා ස්ත්‍රී දූෂණ චෝදනාවට වරදකරු වෙයි නේපාල ක්‍රිකට් තරුවකවන සන්දීප් ලැමිචනේ (Sandeep Lamichhane) ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වී ඇත. 23 හැවිරිදි ලැමිචනේ වරක් නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ
1 year ago Tags #ceylonwire ලංකාවට ගහන්න එංගලන්තය සමග ලංකාවේ අමුර්තා එයි(වීඩියෝ) එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ලබන වසරේ මාර්තු මස මෙරට සංචාරයක නිරතවීමට නියමිතව ඇතැයි වාර්තා වේ. එම පුහුණු
1 year ago Tags #ceylonwire ලංකාවේ වැඩිම බරක් එසවූ ක්‍රීඩිකාව – චතුරිකා ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩිකාවක් වන චතුරිකා ප්‍රියන්ති නව වාර්තාවක් පිහිටුවා තිබේ. ඇය ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේදී මෙම වාර්තාගත දස්කම
1 year ago Tags #ceylonwire තෙවැනි විනිසුරු විදුලි සෝපානයේ හිරවෙලා – ඕස්ට්‍රේලියානු පාකිස්ථාන තරගය අතරමග නතරකෙරේ(වීඩියෝ) ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය(බොක්සිං ඩේ ටෙස්ට් තරඟය) අතරතුර, තුන්වැනි විනිසුරුවන රිචඩ් ඉලින්වර්ත් සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් දිවා
1 year ago Tags #ceylonwire චමරි අතපත්තු ක්‍රික් ඉන්ෆෝ ෆ්රෝපයිලයේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තුගේ ඡායාරුපය ලොව ජනප්‍රිය ක්‍රිකට් වෙබ් පිටුවක් වන ක්‍රික් ඉන්ෆෝ ෆේස්බුක් පිටුවේ ෆ්‍රොපයිල් ඡායාරුපයට
1 year ago Tags #ceylonwire T20 ශ්‍රේණිගත කිරීමේ වනිදුට,මහීෂ්ට තවදුරටත් ඉඩ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය නවතම පන්දුවාර 20 ශ්‍රේණිගතකිරිම් නිකුත් කර තිබේ. ඒ අනුව, පන්දුවාර 20 පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු 10දෙනා
1 year ago Tags #ceylonwire තරංගලාගේ පළමු සංචිතය – ඇන්ජලෝ,දිමුත්,කුසල්,ධනංජය,මතීෂ,කසුන් සහ ලහිරු එළියට ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් නොකළද සිම්බාබ්වේ කණ්ඩායම සමග ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා 20 දෙනකුගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ
1 year ago Tags #ceylonwire ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ තිදෙනෙක්ට සම්බාධක සිය ජාතික කණ්ඩායමට වඩා ෆ්‍රැන්චයිස් ලීග් ක්‍රිකට් තරග වලට මුල්තැන ලබාදීම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකුට සම්බාධක පැනවීමට එරට ක්‍රිකට්