12 months ago Tags #ceylonwire ‘පොඩි මාලි’ අබුඩාබියේ සුපිරි පන්දු යැවීමක මෙවර අබුඩාබි T10 තරගාවලියේ හොදම පන්දු යැවීම වාර්තා කිරීමට ඩෙකැන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාවේ නුවන් තුෂාර (පොඩි මාලි)
12 months ago Tags #ceylonwire අලුත් බෝතලේ පරණ වයින් – තරංගගේ තේරීම් කමිටුවට ආයෙත් ප්‍රමෝද්‍ය, කළුවිතාරණ සහ හේමන්ත ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව වෙනුවට උපුල් තරංගගේ නායකත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් නිල වශයෙන් නුදුරේදීම පත්කරන බව ක්‍රීඩා
12 months ago Tags #ceylonwire දිලංක ඉසුරු කුමාරගෙන් මව්බිමට ලෝකඩ පදක්කමක් දෝහා කටාර් හි පැවැත්වෙන IWF Grand prix බර ඉසිලීම 2023 තරගාවලියේ දි ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කර දීමට දිලංක
12 months ago Tags #ceylonwire උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා ඇමැති
12 months ago Tags #ceylonwire ආසියානු කුසලානයට ඩුබායි යන ශ්‍රී ලංකා යොවුන් පිල නම්කරයි ලබන 08 වැනිදා ඩුබායි හිදී ආරම්භ වන වයස අවුරුදු 19න් පහළ ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර
12 months ago Tags #ceylonwire රොෂාන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අල්ලස් කොමිසමට පැමිණිලි කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදුන් මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
12 months ago Tags #ceylonwire වර්ල්ඩ් කප් ආවේ නැති කොදෙව්වෝ ජෝෂ් බට්ලර්ගේ එංගලන්තයට එළවා ගසති ෂායි හෝප්ගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ඇන්ටිගුවාහිදී පැවැති පළමු එක්දින තරගයෙන් එංගලන්තයට එරෙහිව කඩුලු 04ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය
12 months ago Tags #ceylonwire අර්ජුනගේ සභාපතිත්වය මයියාට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් ජාතික ක්‍රීඩා සභාව සදහා සාමාජිකයින් 15ක් පත්කර තිබේ. එහි සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර
12 months ago Tags #ceylonwire පන්දුවාර 20න් ඉන්දියාව ඕස්ට්‍රේලියාවෙන් වාඩුව ගනී එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ පරාජයේ වාඩුව පන්දුවාර 20න් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය. ඒ දෙරට අතර පැවති
12 months ago Tags #ceylonwire ටයිම් අවුට් වුණු මැතිව්ස් IPL වෙන්දේසියේ ඉහළම ලංසු කාණ්ඩයට IPL හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉහළම මූලික ලංසුවක්