12 months ago Tags #ceylonwire සුපිරි පන්දුකරණයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල ලෝක කුසලානයේ දෙවැනි ජයත් ලබයි සුපිරි පන්දු යැවීමක් හමුවේ නැම්බ්යාව හමුවේ පරාජය විමට ගිය තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත්විය.
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා-ඇෆ්ගන් එක්දින තරග කොළඹින් මහනුවරට රැගෙන යයි ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල වෙනසක් සිදුකර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක්
1 year ago Tags #ceylonwire ලෝක කාන්තා එක්දින නායකත්වයත් චමරිට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් 2023 වසරේ එක්දින කණ්ඩායම සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද ප්‍රකාශයට පත්කරන ලදී. එ අනුව, ICC 2023
1 year ago Tags #ceylonwire ග්ලෙන් මැක්ස්වෙල් අබිරහස් ලෙස රෝහල් ගතකෙරේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් සිකුරාදා ඇඩිලේඩ් හි රාත්‍රී විවේකයකින් පසු ගිලන් රථයකින් රෝහලට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ආයතනය
1 year ago Tags #ceylonwire බංග්ලාදේශයේදී ධනුෂ්ක තුවාල ලබයි Durdanto Dhaka කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන ධනුෂ්ක ගුණතිලක ඊයේ ඩකාහි Sher-e-Bangla ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී Chattogram Challengers කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර්
1 year ago Tags #ceylonwire ලෝක T20 කාන්තා පිළේ නායකත්වය චමරිට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කළ 2023 වසරේ ලෝක කාන්තා පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රිඩිකා චමරි අතපත්තුට
1 year ago Tags #ceylonwire නුවන් තුෂාර දකුණු අප්‍රිකාවේදී සුපිරි යෝකරයෙන් වැඩ පෙන්නයි(වීඩියෝ) දකුණු අප්‍රිකානු 20-20(SA20) තරගාවලියේ මංගල තරගයට එක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විසින් ලබාගත් කදුලු දෙක පිළිබඳව මේ
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා යොවුන් පිල ලෝක කුසලානය ජයග්‍රාහීව අරඹයි දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව, තමන් මුහුණදුන් පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඩක්වත්
1 year ago Tags #ceylonwire අලුත් කසාදෙත් එක්ක ෂොයිබ් ලෝක වාර්තාවකුත් තියයි පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා සමඟ දික්කසාද වීමේ කටකතා මධ්‍යයේ නිළි සානා
1 year ago Tags #ceylonwire ජොන්ටි එනවා කියල ශ්‍රී ලංකා ක්‍රිකට් කියල තියෙන්නේ බොරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තම සේවය ලබාදෙන බවට පළවන වාර්තා දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෝන්ටි රෝඩ්ස් ප්‍රතික්ෂේප කර තිබේ.