10 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු නඩුව හූනියමක්ද? – තුන්වැනි විනිසුරුත් ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට අදාළ පෙත්සම සළකා බැලීම නොවැම්බර් 20 වැනිදා සිදුකිරීමට අභියාචනාධිකරණය නියම කළේය. පසුගියදා පත්කළ ශ්‍රී ලංකා
10 months ago Tags #ceylonwire වනිඳු කළකිරීමෙන්(වීඩියෝ) ආබාධයක් හේතුවෙන් 2023 ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමිවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග කලකිරීම ප්‍රකාශ කර
10 months ago Tags #ceylonwire චමරි අත්පත්තුට සිඩ්නි ක්‍රීඩාංගනයෙන් අමතක නොවන තෑග්ගක්(වීඩියෝ) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ එක් කොටසක් මෙවර බිග් බෑෂ් තරගාවලියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම වෙනුවෙන් තරගවදින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු
10 months ago Tags #ceylonwire මේ තේරීම් කමිටුව අපිව කැපුවා, ඉඩ ලැබුණොත් තව අවුරුදු දෙකක් ක්‍රිකට් ගහන්න මම ලෑස්තියි – තිසර පෙරේරා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට දැඩි ලෙස දෝෂාරෝපණය කර
10 months ago Tags #ceylonwire අරවින්ද : විශිෂ්ඨත්වයේ සැමරුම…! හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා, පසුගිය සඳුදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ක්‍රිකට් හෝල් ඔෆ් ෆේම්(Hall of Fame)
10 months ago Tags #ceylonwire ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය. ඒ මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී
10 months ago Tags #ceylonwire බාබර් නායකත්වයෙන් ඉවත්වේ බාබර් අසාම් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්ථාන කණ්ඩායම ලැබූ අසාර්ථකත්වය හේතුවෙන් බාබර්
10 months ago Tags #ceylonwire කෝලි සචින් පසුකරයි – අනුෂ්කා හාදුදෙයි(වීඩියෝ) එක්දින අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ වැඩිම ශතක ලබාගත් පිතිකරු බවට පත්වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාට් කෝලි අද සමත්විය. එක්දින
10 months ago Tags #American_Premiere_League_(APL) මැතිව්ස් සහ භානුක යන්න යති – අමෙරිකානු කණ්ඩායමට බැඳෙති අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විශාලතම ලීග් ක්‍රිකට් තරඟාවලිය වන American Premiere League (APL) වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්
10 months ago Tags #ceylonwire Semi Final මැච් එකේ පිච් එක ඉන්දියාවට වාසිවෙන්න වෙනස් කළාද – ICCය පිළිතුරු දෙයි අද මුම්බායිහිදී පැවැත්වෙන 2023 ICC ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සඳහා ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගයට පෙර භාවිත